Home News Breaking Night Culb ගිය සරසවි සිසුවිය ගංජා එක්ක මාට්ටු

Night Culb ගිය සරසවි සිසුවිය ගංජා එක්ක මාට්ටු

292 views
SHARE

ගංජා සුරුට්ටුවක් සන්තකයේ තබාගැනීම සහ පානය කිරීමේ චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කළ විශ්වවිද්‍යාල සිසුවියකට කොටුව මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න රුපියල් පන්දහසක දඩයක් ඊයේ (27) නියම කර තිබෙන බව වාර්තා වනවා.

එම චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කළ ඇයගේ පෙම්වතාටද මහෙස්ත්‍රාත්වරිය විසින් රුපියල් පන්දහසක දඩයක් නියම කරනු ලැබුවා.

විශ්වවිද්‍යාල සිසුවිය පසුගිය 21 වැනිදා කොල්ලුපිටිය හන්දියේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවක් අසල තම පෙම්වතා සමඟ ගංජා සුරුට්ටුවක් පානය කරමින් සිටියදී මෙසේ පොලිස් අත්අඩංගුවට පත් ව ඇති බව වර්තා වනවා.

රජයේ විශ්වවිද්‍යාලයක කළමනාකරණ උපාධියක් හදාරන සිසුවියක් වන ඇය කොහුවල ප්‍රදේශයේ පදිංචිකාරියක්. කොල්ලුපිටිය පොලිසිය විසින් චෝදනා ගොනු කර තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site