Home News Breaking තරහා වී රුපියල් 10000ක්ද රැගෙන පුතා ගෙදරින් යයි

තරහා වී රුපියල් 10000ක්ද රැගෙන පුතා ගෙදරින් යයි

206 views
SHARE

නිවැසියන් සමග අමනාප වී බස්රථයක නැගී කොළඹ ගිය 11 වියැති දරුවෙකු කොළඹ පිට කොටුවේ අතරමන්ව සිටියදී කොටුව පොලිසිය විසින් රදවාගෙන තිබෙනවා.

මෙලෙස කොළඹදී අතරමන්ව ඇත්තේ අඹගස් මන්ඩිය, යාය 11, කෙසෙල්පොත, මහියංගනය යන ලිපිනයේ පදිංචි ඩි. එම්. සජිත් හෂාන් වික්‍රමසිංහ නැමති පාසැල් දරුවායි.

දරුවාගේ පියා ජනවාරි මාසයේ සිට සිරගතව සිටින අතර මව කුලි වැඩ කරමින් දරුවන් ජීවත් කරනු ලබනවා.

මව කුලි වැඩට යන නිසා මව පැමිනෙන තුරු දරුවා පාසැල් කාලයෙන් පසු සිටින්නේ සියාගේ නිවසේයි.

පසුගිය 26 දින දරුවා සියාගේ නිවසේ සිටියදී සවස් කාලයේ කාටත් නොකියා නිවසෙන් පිටව ගොස් ඇති අතර එසේ යන විට නිවසේ බඩ ඉරිගු විකුණා ඉතිරිව තිබු මුදලින් රුපියල් 10000ක්ද රැගෙන ගොස් තිබෙනවා.

දරුවා නොමැති බවට මහියංගන පොලීසියට පැමිණිලි කර ඇත්තේ දරුවාගේ මව විසින් බවයි වාර්තා වන්නේ.

27 දින උදැසන මහියංගන නගරයේ ජංගම දුරකථන අලෙවි සැලකින් රුපියල් 6990කට දුරකථනයක් මිළට ගෙන මහියංගන කොළඹ බස් රථයක නැගි කොළඹ බලා පිටව ගොස් තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site