Home C Gossip තම පෙම්වතිය වෙනත් තරුණයකු සමග යහන් ගත වුවාට ඔවුන්ට දුන් අපුරු දඩුවම...

තම පෙම්වතිය වෙනත් තරුණයකු සමග යහන් ගත වුවාට ඔවුන්ට දුන් අපුරු දඩුවම PHOTOS

4,130 views
SHARE

සිය පෙම්වතිය වෙනත් තරුණයෙකු සමග නිදි යහනක සිටින අවස්ථාවක් ජායාරූපගත කර ඒවා ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවියට මුදාහල තරුණයෙකු පිලිබඳ විදෙස් පුවත් තොරතුරු වාර්තාකර තිබෙනවා.

එම වාර්තාවල දැක්වෙන්නේ අදාල තරුණයා නිවසට පැමිණෙන විට ඔහුගේ පෙම්වතිය මත්පැන්ද පානය කර මෙලෙස වෙනත් තරුණයෙකු සමග ඇදේ නිදාගෙන සිට ඇති බවයි.

එහෙත් මෙම පෙම්වතා කිසිදු කලබලයකින් තොරව ඔවුන් දෙදෙනාගේ ජායාරූප ලබාගෙන ඇති අතර තිදෙනාම පෙනෙන ලෙස සෙල්ෆි ජායාරූපද ලබාගනිමින් ඔහු ඒවා ෆේස්බුක් සමාජජාලයට මුදාහැර ඇතිබව විදෙස් වාර්තාවල සඳහන් වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site