Home C Gossip නව පරපුරේ ගායන ශිල්පීන් වන දිමංක – සදුන් දරුණු රිය අනතුරක PHOTOS

නව පරපුරේ ගායන ශිල්පීන් වන දිමංක – සදුන් දරුණු රිය අනතුරක PHOTOS

1,325 views
SHARE

නව පරපුරේ ගායන ශිල්පීන් වන දිමංක වෙල්ලාලගේ සහ සදුන් පෙරේරා ඊයේ රාත්‍රියේ මිනුවන්ගොඩදී බරපතළ රිය අනතුරකට මුහුණ දී තිබෙනවා.

අනතුරෙන් ගායන ශිල්පීන් දෙදෙනාට බරපතල හානි සිදුවී නැති අතර මෝටර් රථ දෙකට බරපතල හානි සිදුවී තිබෙන බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේදී මෙම ගායකයන් දෙදෙනාගේම මොටර් රථ පදවා ඇත්තේ රියදුරන් විසින් බවද වාර්තා වනවා.

එම අනතුරෙන් පසු ඔවුන් ගමන්ගත් මෝටර් රථ වලජායාරූප කිහිපයක් පහතින්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site