Home C Gossip අඩනිරුවත් වූ ප්‍රසිද්ධ නිළියකට රඟපෑම තහනම් කරයි PHOTOS

අඩනිරුවත් වූ ප්‍රසිද්ධ නිළියකට රඟපෑම තහනම් කරයි PHOTOS

1,361 views
SHARE

කාම්බෝජයේ ප්‍රසිද්ධ නිළියකට රඟපෑම තහනම් කර තිබෙනවා.

මෙසේ අවුරුද්දක් යනතුරු ඇයට රඟපෑම තහනම් කර තිබෙන්නේ එරට සංස්කෘතික ක්‍රියාකාරීන් විසින් බවයි වාර්තා වන්නේ.

ඩෙනී ක්වාන් (Denny Kwan )නමැති මේ 24 හැවිරිදි නිළිය, අඟ පසඟ පෙනෙන පරිදි ඇඳුම් ඇඳීම සහ සරාගී ලෙස ඡායාරූපවලට පෙනී සිටම මේ තහනමට හේතුව වී තිබෙන බව සඳහන්.

මෙම නිළිය තමන්ගේ රූ සපුව ඔප් නංවා ගන්න ප්ලාස්ටික් සැත්කම් රැසක් කළ කෙනෙක් ලෙසයි ලොව පුර ප්‍රසිද්ධ වී සිටින්නේ.

තම සමේ වර්ණය පවා වෙනස් කර ගැනීමට අධික ලෙස මුදල් වියදම් කල ඇය තමන්ට රඟපාන්න බැරි වීම විශාල ප්‍රශ්නයක් බව ඇය සඳහන් අකර තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site