Home News Breaking ඉන්දුනීසියාව බලා ගමන් ගත් ගුවන් යානය කටුනායකට ගොඩ බැස්සුවේ ඇයි ?

ඉන්දුනීසියාව බලා ගමන් ගත් ගුවන් යානය කටුනායකට ගොඩ බැස්සුවේ ඇයි ?

187 views
SHARE

සෞදි අරාබියේ සිට ඉන්දුනීසියාව බලා ගමන් ගත් ගුවන් යානයක සිටි ගුවන් මගියෙකු අසනීප තත්ත්වයක් හේතුවෙන් මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කරනවා.

මෙම පුද්ගලයාගේ අසනීප තත්ත්වය හේතුවෙන් ගුවන් යානය කටුනායක ගොඩබස්වා ඔහු රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

නිර්මොයො සමුල්යො නැමැති 75 හැවැරිදි ඉන්දුනීසියානු ජාතිකයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්වුණා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site