Home News Politics “ෆොන්සේකාට ආරක්‍ෂක අංශවල බලය පැවරීම ආලවක යක්‍ෂයාට රට භාර දුන්නා වගේ”

“ෆොන්සේකාට ආරක්‍ෂක අංශවල බලය පැවරීම ආලවක යක්‍ෂයාට රට භාර දුන්නා වගේ”

336 views
SHARE

සරත් ෆොන්සේකාට ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්‍ෂක අංශවල බලය පැවරීම ආලවක යක්‍ෂයාට රට භාර දීම වැනි භයානක දෙයක්‌ බව ජාතික නිදහස්‌ පෙරමුණේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර සඳහන් කළා.

පිටකෝට්‌ටේ පිහිටි ජාතික නිදහස්‌ පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක්‌ අමතමින් එසේ කී ජයන්ත සමරවීර මෙසේ ද කියා සිටියා.

“සරත් ෆොන්සේකාට ත්‍රිවිධ හමුදාව භාර දුන්නොත් ඒක ආලවක යක්‍ෂයාට රට භාර දුන්නා වගේ තියේවි. නමුත් ආලවක යක්‍ෂයා අවසානයේදී බුදුන්වහන්සේට කීකරු වුණා. නමුත් මේ ‘ආලවකයා’නම් අවසානයේදී තමන්ට බලය පවරපු නායකයාටත් කීකරු වන එකක්‌ නැහැ. ඒ බව හොඳින් මතක තබා ගන්නා ලෙස අපි මෛත්‍රිපාල සිරිසේනටත් අනතුරු අඟවනවා.”

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site