Home News Breaking අධිවේගයේ නොමිලේ යන්න පුළුවන්

අධිවේගයේ නොමිලේ යන්න පුළුවන්

356 views
SHARE

මැයි දින රැළි සඳහා එක්වීමට ගමන් ගන්නා බස් රථ අධිවේගී මාර්ගයන්හි ගමන් ගන්නා විට නොමිලේ ගමන් කිරීමට අවස්ථාව දෙන බව අධිවේගී මාර්ග මෙහෙයුම් හා නඩත්තු අංශය නිවේදනය කරනවා.

ඒ අනුව මැයි පළමුවැනිදා අලුයම 00.01 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කාල සීමාව තුළ මැයි රැළි වලට ගමන් කරන බස් රථ සඳහා අධිවේගයේ මුදල් අය නොකරනු ඇත.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site