Home News International ඉන්දියාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් ජීවිතක්ෂයට PHOTOS

ඉන්දියාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් ජීවිතක්ෂයට PHOTOS

1,057 views
SHARE

ඉන්දියාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් සහ මෝස්‌තර නිරුපිකාවක් වන සෝනිකා සිං අද උදෑසන කොල්කටා නුවරදී සිදුවූ මෝටර් රථ අනතුකින් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසුවේ අනතුර සිදුවන අවස්ථාවේ ඉන්දීය රංගන ශිල්පියෙක් වන වික්‍රම් චාටර්ජී ද මෝටර් රථයේ සිට ඇති බවයි.

අනතුර සිදුවූ ස්ථානයේදීම සෝනිකා මියගොස් ඇති අතර බරපතල තුවාල ලැබූ වික්‍රම් රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

අධික වේගය නිසා මෙම අනතුර සිදුව ඇති අතර සෝනිකා සිං මිය යනවිට 28 වන වියේ පසුවූ බව සදහන්.

ඇයගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා යොමුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site