Home C Gossip අවසන් ගමනේදී මියගිය දේහය රූපලාවන්‍ය ශිල්පිනියන් අතින් හැඩ කර ගත් තරුණිය PHOTOS

අවසන් ගමනේදී මියගිය දේහය රූපලාවන්‍ය ශිල්පිනියන් අතින් හැඩ කර ගත් තරුණිය PHOTOS

2,225 views
SHARE

වයස අවුරුදු 20 ක් වුණු Racine Pregunta ජීවිතය හැර ගියේ දරුණු පිළිකා රෝගයකට ගොදුරු වීමෙන්.

පිළිකාව නිසා තමන්ට ඉක්මනින් මෙලොව හැර යන්න වෙනවා කියලා දැනගත් Racine Pregunta තමන්ගේ අන්තිම කැමැත්ත ප්‍රකාශ කරලා තිබුණා.

ඇයට උවමනා වී තිබුණේ තමන්ගේ මියගිය දේහය රූපලාවන්‍ය ශිල්පියෙකු ලවා හැඩ කරගන්න.

ඒ වෙනුවෙන් ඇය ගෙදර අයට මුදල් පවා දී තිබුන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් සියල්ලන්ම හඬවා ඇය අවසන් ගමන් ගියා. මියගිය Racine Pregunta ගේ දේහය හැඩගන්වන්න භාර වුණේ පිලිපීනයේ නමගිය රූපලාවන්‍ය ශිල්පිනියන් දෙදෙනෙකුට.

ඇයට අවසන් ගෞරව දක්වන්න ආපු හැමෝටම හිතාගන්නත් බැරි තරම් ලස්සනට ඔවුන් Racine Pregunta ගේ දේහය හැඩ ගන්වා තිබුණා.

ඔවුන් අවසානයේ සඳහන් කලේ මෙවැනි දෙයක්.

“අපිට ඕන වුණේ ජනප්‍රිය වෙන්න නෙමෙයි. ඇගේ අවසන් ඉල්ලීම ඉටු කරන්න. අපේ දුක ටිකක් හෝ අඩු වුණා. ඒ අපිට අවසන් ඉල්ලීම නිසි ලෙස ඉටු කිරීමට හැකිවීම නිසා.”

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site