Home News Breaking පුද්ගලයකු ත්‍රී රෝද රථයක් තුලදී සිරුරට ගිනිතබා ගනියි

පුද්ගලයකු ත්‍රී රෝද රථයක් තුලදී සිරුරට ගිනිතබා ගනියි

237 views
SHARE

මාතර සුන්තානාගොඩ ප්‍රදේශයේ පුද්ගලයකු ත්‍රී රෝද රථයක් තුලදී සිරුරට ගිනි තබාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

අද අලුයම 4.30 ට පමණ මෙම පුද්ගලයා සියදිවි හානිකරගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ගින්නෙන් ත්‍රී රෝද රථය ද සම්පුර්ණයෙන් විනාශ වී තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site