Home News Breaking “කළු අජිත්” අත්අඩංගුවට ගත් හේතුව මෙන්න

“කළු අජිත්” අත්අඩංගුවට ගත් හේතුව මෙන්න

494 views
SHARE

ගම්පහ ව්‍යාපාරික ඔස්මන් ගුණසේකරට වෙඩි තැබූ බවට සැකකරන කළු අජිත් ඇතුළු දෙදෙනෙක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරුවන් දෙදෙනා පැය 24ක් පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් රාජිකා සිල්වා නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මේ වනවිට 5 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය වැඩි දුරටත් සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site