Home C Gossip කොළඹ සමලිංගික සැණකෙළිය හෙවත් COLOMBO PRIDE මෙවරත් PHOTOS

කොළඹ සමලිංගික සැණකෙළිය හෙවත් COLOMBO PRIDE මෙවරත් PHOTOS

3,568 views
SHARE

කොළඹ ජාත්‍යන්තර සමලිංගික සැණකෙළිය හෙවත් COLOMBO PRIDE සදහා සියල්ල සුදානම් බව වාර්තා වනවා.

මෙහිදී අප කළ සොයාබැලීමකදී ඇති උත්කර්ෂවත් අන්දමින් මෙවර සැමරීමට නියමිත මෙම සැණකෙළිය එළබෙන ජූනි 15 සිට 25 දක්වා පුරා දින 10ක් GOETHE ආයතනයේ සහ ගල්කිස්ස හෝටලයේදී පැවැත්වීමට කටයුතු සුදානම් බවට වාර්තාවනවා.

පුරා වසර 10 කට ආසන්න කාලයක සිට සංවිධානයවන මෙය මෙවර දේදුණු වර්ණ සෙලුලොයිඩ් ලෝකය ද? කොළඹ අභිමානය ලෙස නම්කර ඇති අතර තේමාව ලෙස අභියෝගයක් වන්න වෙනසක් ඇති කරගන්න ලෙස යොදා ඇත.

මේ සම්බන්ධයෙන් මේවනවිට ඔවුන් අත් පත්‍රිකා සහ සමාජ ජාල ඔස්සේ පුළුල් ප්‍රචාරයක් ලබාදෙමින් පවතිනවා.

මෙයට සමගාමීව පැවැත්වීමට නියමිත ස්ත්‍රී සහ පුරුෂ සමුහ සමලිංගික සංසර්ග සාද රැසක් පැවැත්වීමට රසිගත ලෙස කටයුතු යොදා ඇති බවට C NEWS වෙත අනාවරණය වී තිබෙන අතර මෙය විවිධ සාකච්චා, සංගීත, නැටුම්,චිත්‍රපට ඇතුළු විචිත්‍රාංග රැසකින් සමන්විත වනබව සදහන්.

විදේශ රටවල් රැසක තානාධිපති කාර්යාල සහ රාජ්‍ය නොවන සංවිධාන රැසක දායකත්වයෙන් මෙම සැණකෙළිය පැවැත්වෙනවා.

පසුගිය වසර කීපය තුල සිටම සමලිංගික විවාහයන් ශ්‍රී ලංකාව තුල නීතිගත කිරීමට උත්සහ දැරුවත් එය ප්‍රතික්ෂේප වී තිබියදී මෙවන් බෞද්ධ රටක සමලිංගික උත්සව පැවැත්වීම රටේ සදාචාරයට හා සබ්යත්වය පිරිහෙන බව සමාජ විෂ්ලේෂකයෝ පවසති.

පසුගිය වසර කීපය පුරා පවතී සැණකෙළිවල ඡායාරූප සහ ඔවුන් මේ සම්බන්ධයෙන් ලබා දෙන ප්‍රචාරයන් පහතින්.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site