Home News Breaking සංගීත සංදර්ශණය මිනීමැරුමකින් අවසන් වෙයි

සංගීත සංදර්ශණය මිනීමැරුමකින් අවසන් වෙයි

630 views
SHARE

සංගීත සංදර්ශණයක් අතර ඇතිවු ගැටුමකින් පුද්ගලයකු මියගොස් තිබෙනවා.

අද අලුයම 12.30 ට පමණ මෙම ගැටුම හටගෙන ඇත්තේ මීගහවත්ත නාරංවල පොදු සුසාන භූමිය ආසන්නයේ පැවති සංගීත සංදර්ශණයකදීයි.

දෙපිරිසක් අතර ඇතිවු මෙම ගැටුමෙන් තුවාල ලැබු පුද්ගලයකු ගම්පහ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව අලුයම 2 ට පමණ මිය ගිය බවයි පොලීසිය සඳහන් කළේ.

41 හැවිරිදි මෙම පුද්ගලයා දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site