Home News Breaking කැළණි ගඟට විසි කරන්න කලින් දරුවාට කල දේ හෙළිවෙයි

කැළණි ගඟට විසි කරන්න කලින් දරුවාට කල දේ හෙළිවෙයි

3,831 views
SHARE

කඩුවෙල පාලමෙන් කැළණි ගඟට විසි කළ බව පැවසුණු දරුවාගේ මළ සිරුර සොයා ගෙන තිබෙනවා. ඒ නාවික හමුදාව විසින් අද පෙරවරුවේ කරන ලද සෝදිසි මෙහෙයුම් වලින් අනතුරුවයි.

දරුවා සමග ගඟට පැන ඇති ස්ථානය බවට පැවසෙන, පාලමේ ඇඳිවල ස්ථාන කිහිපයක ලේ පල්ලම් ද දක්නට ලැබෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ ගඟට පැනීමට පෙර කාන්තාව විසින් දරුවා පාලමේ ගසා ඇති බවට කට කතා ද පැතිර යන බවයි.

වයස අවුරුදු 6ක් වන දරුවා සමග 39 හැවිරිදි වැලිවේරිය ප්‍රදේශයේ කාන්තාවක් ගඟට පැන තිබුනේ ඊයේ පස්වරු 3.45 ට පමණ.

අවට සිටි පිරිස් විසින් කාන්තාව බේරාගෙන රෝහල් ගත කරනු ලැබුවා.

දරුවා අතුරුදන්ව සිටි බැවින් නාවික හමුදාව, පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුමක් ආරම්භ කරනු ලැබුවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site