Home News Breaking කාර් – ලොරි රථ ගැටුමෙන් තිදෙනෙකුට බරපතලයි PHOTOS

කාර් – ලොරි රථ ගැටුමෙන් තිදෙනෙකුට බරපතලයි PHOTOS

192 views
SHARE

රියදුරුට නින්දයාම නිසා මෝටර් රථය ගමන් කළයුතු මාර්ගයෙන් අනෙක් පසට කැපී යාමෙන් අද (30) අලුයම මනම්පිටියේ දී මෝටර් රථයක් ලොරි රථයක ගැටීමෙන් අනතුරක් සිදුවුණා.

අනතුරින් අවුරුදු අටක කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙක් බරපතල තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධියෙන් දැරියගේ මව සහ රියදුරාද තුවාල ලබා ඇති බවයි පොලීසිය සඳහන් කලේ.

අනතුරින් මෝටර් රථයට දැඩි හානි සිදුව තිබෙන බවත් සැකපිට එහි රියදුරු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් වාර්තා වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site