Home News Sports චම්පකට ඉහළින් ඇලන් ඩොනල්ඩ් පත්වෙයි

චම්පකට ඉහළින් ඇලන් ඩොනල්ඩ් පත්වෙයි

206 views
SHARE

ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ උපදේශක පුහුණුකරු වශයෙන් ඇලන් ඩොනල්ඩ් පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ වත්මන් පුහුණුකරු වශයෙන් චම්පක රාමනායක කටයුතු කළද උපදේශක පුහුණුකරු වශයෙන් ඇලන් ඩොනල්ඩ් පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

ඩොනල්ඩ්ගේ කොන්ත්‍රාත් කාලය මාස 6 ක් බවද ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරියෙක් සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site