Home C Gossip මැයි රැළි තියෙන ග්‍රවුන්ඩ් වල සයිස් එක දැක්කද ? PHOTOS

මැයි රැළි තියෙන ග්‍රවුන්ඩ් වල සයිස් එක දැක්කද ? PHOTOS

1,740 views
SHARE

මැයි දිනය සැමරීම සඳහා දැඩි උනන්දුවකින් මෙරට දේශපාලන පක්ෂය සියල්ලක්ම සහ විවිධ වූ සිවිල් සංවිධාන සුදානම් වනවා.

ඒ අනුව හෙට පැවැත්වීමට නියමිත මැයි රැළි සම්බන්ධයෙන් විවිධ පුවත් ද මැවෙමින් පවතිනවා.

මේ අතර ප්‍රධාන දේශපාලන පක්ෂ තුනක් මැයි දින රැළි පැවැත්වෙන ක්‍රීඩා පිටි සම්බන්ධයෙන් ඡායාරූපයක් මේ වන විට අන්තර්ජාලයේ හුවමාරු වනවා.

දකුණු පළාත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක විසින් මෙය ඔහුගේ Facebook ගිණුමට එක් කර තිබෙනවා.

එම ඡායාරූපය පහතින්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site