Home News Breaking ප්‍රේමදාසගේ ගුණ සමරු උළෙල ඇරඹෙයි

ප්‍රේමදාසගේ ගුණ සමරු උළෙල ඇරඹෙයි

157 views
SHARE

දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 24 වන ගුණ සමරු උත්සවය අද(01) පෙරවරුවේ ආරම්භ වුණා.

කොළඹ, අලුත්කඩේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ පිළිරුව අසලදී ගුණ සමරු උත්සවය ආරම්භ කෙරුණු බවයි වාර්තා වන්නේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද මෙම සැමරුම් උත්සවයට සහභාගී වුණා.

ඊට අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඇතුළු දේශපාලනඥයින් පිරිසක් ද එක්ව සිටි බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site