Home C Gossip ගීතාගේ විවාහයේ බැම්ම කැඩි කෝටි ගණනක පාඩුවක්

ගීතාගේ විවාහයේ බැම්ම කැඩි කෝටි ගණනක පාඩුවක්

2,149 views
SHARE

තමන්ට තිබූ ස්විස්ටරලන්ත පුරවැසි භාවය ඉවත් කර ගැනීම නිසා තම විවාහය දෙදරුම් කා ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී ගීතා කුමාරසිංහ පවසයි.

මේ සම්බන්ධයෙන් පවරා ඇති නඩුව නිසා තමන් එරට පුරවැසිකම අහෝසි කර ගැනීමත් සමග එරට කෝටි ගණනක දේපලක්ද අහිමි වූ බව පවසන ඇය තම සැමියාද මේ ගැන දැඩිව උරණ වී සිටින බව කියයි.

තමන් විවාහ වී වසර 37ක් වන බවත් මෙම ද්විත්ව පුරවැසි ප‍්‍රශ්නය මත එම විවාහයේ බැම්මද කැඞී ගිය බවද මන්ත‍්‍රීවරිය සදහන් කරයි.

ඉදිරි සතියේදී අදාල නඩුව සම්බන්ධයෙන් තීන්දුව ලබා දනෙ බවද කී ඇය මේ සම්බන්ධයෙන් වන සියළු ලියකියවිලි අධිකරණයට ඉදිරිපත් කර ඇති නිසා අධිකරණයෙන් තමනට සාධාරණය හිමිවනු ඇතැයිද සදහන් කලාය

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site