Home C Gossip රෝගී ප්‍රින්ස්ට ප්‍රතිකාර සඳහා ඔහු ගැයූ ගීත විකිණීමේ සුදානමක් PHOTOS

රෝගී ප්‍රින්ස්ට ප්‍රතිකාර සඳහා ඔහු ගැයූ ගීත විකිණීමේ සුදානමක් PHOTOS

1,071 views
SHARE

මේ වන විට රෝගී තත්වයෙන් සිටින ජනප්‍රිය ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්තට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය මුදල් ලබාගැනීමට ඔහු විසින් ගායනා කරන ලද ගීත දෙකක් විකිණීමට පවුලේ ඥාතීන් සුදානම් වන බවට වාර්තා වනවා.

ඒ අනුව ”ඔබ මා හදින් සැඟවී නොයන්, ඔබ හා ගෙවූ අතීතේ සහ තවත් ගීත කිහිපයක් රචකයන්ගේ අවසර ඇතිව මෙලෙසින් විකුණන බවයි ඔහුගේ ඥාතීන් පවසා සිටින්නේ.

එමෙන්ම ඇතමුන් ප්‍රින්ස්ගේ ගීත, ප්‍රසංගවල ගායනා කර මුදල් උපයා ගන්නා බවත් ඔහුට මුදල් අවශ්‍යම අවස්ථාවේ එවැනි දේවල් සිදුකිරීම ලැජ්ජා සහගත බවත් පවුලේ පිරිස් පවසන අතර ඔවුන්ට නීතිමය පියවර ගන්නට කටයුතු කරන බවද ඔවුන් වැඩිදුරටත් පවසනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site