Home News Breaking වැට කඩාගෙන ත්‍රීරෝද රථයක් දුම්රිය මාර්ගයට ඇදවැටුණු හැටි VIDEO

වැට කඩාගෙන ත්‍රීරෝද රථයක් දුම්රිය මාර්ගයට ඇදවැටුණු හැටි VIDEO

204 views
SHARE

ගාල්ල – ගිංතොට, ධර්මපාල විද්‍යාලය අසළ උඩින් පිහිටා ඇති පාලමේ සිට යටින් දිවෙන දුම්රිය මාර්ගයට ත්‍රීරෝද රථයක් ඇද වැටී අනතුරට ලක්වුණා.

අනතුර සිදුවුණේ ඊයේ උදේ 10.30ට පමණ බවයි වාර්තා වන්නේ..

උඩින් පිහිටා තිබෙන පාලම අසළ දී වාහනයට ඉස්සර කිරීමට ඉඩ ලබාදීමේදී ත්‍රීරෝද රථය ආරක්ෂිත වැට ද කඩාගෙන පහළට වැටී තිබෙනවා.

අනතුරුව කොළඹ සිට මාතර බලා ධාවනය වන දුම්රිය පැමිණීමට නියමිතව තිබූ අතර ත්‍රිරෝද රථයේ රියදුරු හා ප්‍රදේශවාසීන් ඉදිරියට දිවගොස් දුම්රිය නතර කර ඇති බවයි සඳහන් වන්නේ .

අනතුරුව ප්‍රදේශවාසීන් එක්ව දුම්රිය මාර්ගයේ තිබු ත්‍රීරෝද රථය ඉවත් කිරීමට කටයුතු කරනු ලැබුවා.

මේ හේතුවෙන් දුම්රිය පැය භාගයක් පමණ ප්‍රමාද වී ධාවනය කෙරුණා.

අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බවයි පොලීසිය වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site