Home C Gossip අද කොළඹට බහින සුපිරි බඩු මෙන්න PHOTOS

අද කොළඹට බහින සුපිරි බඩු මෙන්න PHOTOS

4,179 views
SHARE

කොළඹ නගරයේ ආරක්ෂාව පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ කැමරා පද්ධතියක් සහිත නවීන තාක්ෂණයෙන් යුත් පොලිස් ජංගම රථ අද (01) දිනයේ සේවයට යෙදවීමට කටයුතු කර තිබෙන බව වාර්තා වනවා.

දැනට කොළඹ නගරයේ සවිකර ඇති කැමරා පද්ධතිවලට අමතරව මේ කැමරා පද්ධතිය සහිත ජංගම රථය සේවයට යොදවන අතර එම කැමරා පද්ධතියෙන් ලැබෙන තොරතුරු විමර්ශනය කර අදාළ ස්ථානවලට අවශ්‍ය ආරක්ෂාව සැපැයීමට යොමු කරවන බව සඳහන්.

මැයි පෙළපාළිවලට සහභාගි වීම සඳහා විශාල පිරිසක් අද දිනයේ කොළඹ නගරයට පැමිණෙන බැවින් මේ ආරක්ෂක ක්‍රියාමාර්ගය ගෙන තිබෙන අතර මහනුවර නගරයේ ආරක්ෂාව සඳහා මෙවැනි කැමරා පද්ධතියක සහාය ලබා ගැනීමට අවධානය යොමු කර ඇති බවද වාර්තා වනවා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site