Home News International ඇමෙරිකාව සිදු කළ ප්‍රහාර වලින් සිවිල් වැසියන් පිරිසක් මරුට

ඇමෙරිකාව සිදු කළ ප්‍රහාර වලින් සිවිල් වැසියන් පිරිසක් මරුට

201 views
SHARE

ඉස්ලාමීය අන්තවාදීන් පරාජය කිරීමේ අරමුණින් ඇමෙරිකාව ප්‍රමුඛ හමුදා සිදුකරන මෙහෙයුම් හේතුවෙන් සිවිල් වැසියන් 350 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වනවා.

මේ මාසයේ දී පමණක් සිවිල් වැසියන් 45 දෙනෙකු මියගොස් ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ. මෙම ප්‍රහාරවලින් සිවිල් වැසියන් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා. කෙසේ වෙතත් පෙන්ටගනය පවසන්නේ තම මෙහෙයුම්වලින් සිවිල් වැසියන් ජීවිතක්‍ෂයට පත්වීම සම්බන්ධයෙන් තමන් වෙනම පරීක්‍ෂණ ආරම්භකර ඇති බවයි. තමන් එල්ල කරන ප්‍රහාර වලින් සිවිල් වැසියන්ට එල්ල වන හානිය අවම කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නා බවයි ඇමෙරිකාව පවසන්නේ.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site