Home News Breaking ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගැටඹේ රැළිය ගැට ඇබයක් තරම්වත් නොවටින්නේ නෑ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගැටඹේ රැළිය ගැට ඇබයක් තරම්වත් නොවටින්නේ නෑ

478 views
SHARE

ජනපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැටඹේ රැළියක් පවත්වන බවත් එය ගැට ඇබයක් තරම්වත් නොවටිනා බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

කොළඹ බී.ආර්.සී. පිටියේ පැවැත්වෙන ජවිපෙ මැයි රැළිය අමතමින් ඔහු මේ බව සඳහන් කල අතර වැඩිදුරටත් කියා සිටියේ

“කවුරු හරි අතුරු සිදුව නැතිව පිරෙනවා කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් බී.ආර්.සී. පිටිය පිරී තිබෙන ආකාරයට බව කියන්න පුළුවන්. බොහෝ අය ඉඩ නැතිව හයිලෙවල් පාරේ ඉන්නවා. ප්‍රධාන පක්ෂ දෙක අවුරුදු 70ක් රට පාලනය කරලා ජනතාවට මොනවද දුන්නේ.“

ජනතාවත් රටත් ආපස්සට ගෙන ගියා. රට නිහීන රාජ්‍යක්, දුප්පත්, හිඟන රටක් බවට පත්කළා.

ජනතා පාලනයකින් රට ඉදිරියට ගෙන යා යුතුයි. අපේ රට දැවැන්ත ණය කන්දක පාලකයෝ හිර කළා.

1985දී රටේ ණය බර කෝටි 1,300යි. 2014දී බිලියන 7,391යි. 2017දී එම අගය බිලියන 10,500යි. “ යනුවෙන් සදහන් කලා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site