Home News Breaking කඹුරුගමුවට දැවැන්ත තල්මසෙකු ගොඩ ගැසීමේ හේතුව

කඹුරුගමුවට දැවැන්ත තල්මසෙකු ගොඩ ගැසීමේ හේතුව

317 views
SHARE

වැලිගම,කඹුරුගමු ප්‍රදේශයේ අඩි 52 පමණ දැවැන්ත තල්මසෙකු ගොඩගසා ඇති අතර ඊයේ (01) රාත්‍රියේ දී මේ සිරුර ගොඩගසා තිබෙනවා.

විශාල කැපුම් තුවාල දැකගත හැකි අතර නැවක ගැටිම හේතු කර ගෙන මේ ආකාරයෙන් තල්මසා මිය යන්නට ඇතැයි සැක කරනු ලබනවා.

මේවන විටත් දකුණු මුහුදු තිරය තුළ වාර්ෂිකව තල්මසුන් හතරක් පහක ප්‍රමාණයක් මිය යන බව ට ගණන් බලා තිබෙන බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site