Home News Sports සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩක සංගාගෙන් නව වාර්තාවක්

සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩක සංගාගෙන් නව වාර්තාවක්

379 views
SHARE

ශී‍්‍ර ලංකාවෙන් බිහි වූ සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩකයෙකු වන කුමාර් සංගක්කාර නව වාර්තාවක් බිහිකර තිබෙනවා.

ඒ, කි‍්‍රකට් තරග පිටියේ ‘‘ලිස්ට් ඒ’’ කාණ්ඩයට අයත් සියලූ තරගවලදී ලකුණු දහනව දහසේ සීමාව පසු කළ පළමු ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයා බවට පත්වෙමිනි.

මෙම කාණ්ඩයේ ශ්‍රේණිගත කිරීම් අනුව සංගක්කාර පසුවන්නේ ලොව සිව්වන කී‍්‍රඩකයා ලෙස වීම ද විශේෂත්වයක්.

අන්තර්ජාතික කි‍්‍රකට් පිටියේ එක්දින, ටෙස්ට් හා විදේශීය පළමු පෙළ කණ්ඩායම් නියෝජනය කරමින් සහභාගි වන පන්දුවාර 40 ට වැඩි එක්දින තරග ‘‘ලිස්ට් ඒ’’ කාණ්ඩයට ඇතුළත් වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site