Home News Breaking මන්ත්‍රී උදය ගම්මන්පිල රට යයිද ?

මන්ත්‍රී උදය ගම්මන්පිල රට යයිද ?

348 views
SHARE

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලට විදෙස් ගතවීම සඳහා කොළඹ මහාධිකරණය අවසර ලබා දී තිබේනවා .

අමෙරිකාවේ පැවැත්වෙන ආගමික උත්සවයක් සඳහා සහභාගී වීමට අවසර ලබාදෙන ලෙස ගම්මන්පිල සිදු කර තිබූ ඉල්ලීමට මහාධිකරණ විනිසුරු කේ.කේ.ආර්.හෙයියන්තුඩුව අවසර ලබා දුන් බව අප අධිකරණ වාර්තාකරු පැවසුවා

මේ මස 18 වන දින සිට 24 වන දින දක්වා කාලය තුළ මන්ත්‍රීවරයාට වි‍දෙස් ගතවීම සඳහා මෙලෙස අවසර හිමිව තිබේ.

ඒ අනුව මේ වන විට අධිකරණය බාරයේ පවතින උදය ගම්මන්පිල මන්ත්‍රීවරයාගේ විදේශ ගමන් බලපත්‍රය රුපියල් ලක්ෂ 2ක පෞද්ගලික ඇපකරයක් මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර ඇති බව සඳහන්වේ.

විදෙස් ගත වී යළි ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව විදෙස් ගමන් බලපත්‍රය යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහාධිකරණ විනිසුරුවරයා මන්ත්‍රීවරයාට දැනුම් දුන් බව අප අධිකරණ වාර්තාකරු සඳහන් කළා

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site