Home News Politics “මහින්ද රාජපක්‍ෂ පණ යන තුරු සාටකයෙන් එල්ලා තැබිය යුතුයි”

“මහින්ද රාජපක්‍ෂ පණ යන තුරු සාටකයෙන් එල්ලා තැබිය යුතුයි”

1,243 views
SHARE

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පණ යන තුරු සාටකයෙන් එල්ලා තැබිය යුතු යැයි ෆීලර්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සඳහන් කළා.

ඊයේ (01) කැම්බල් පිටියේ පැවති එජාප මැයි රැළිය අමතමින් ඔහු මේ බව කියා සිටියා.

2005 වසරේදී රාජපක්‍ෂ ජනාධිපතිවරණය ජය ගැනීම සදහා කොටි සංවිධානයට මිලියන දෙකක මුදලක් ලබා දුන් බවද සරත් ෆොන්සේකා එහිදී වැඩි දුරටත් සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site