Home News Breaking සිරිකොතේ අලියාට වෙඩි තැබූ PC රිමාන්ඩ්

සිරිකොතේ අලියාට වෙඩි තැබූ PC රිමාන්ඩ්

376 views
SHARE

එක්සත් ජාතික පක්ෂ සිරිකොත මූලස්ථානයේ පවතින අලියා ලාංඡනයට ඊයේ (01දා) වෙඩි තැබූ පොලිස් කොස්තාපල්වරයා එළැඹෙන 15 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය අද (02දා) නියෝග කරනු ලැබුවා.

එසේම සිද්ධිය පිළිබඳව බස්නාහිර දකුණ පළාත භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ යටතේ විශේෂ පරීක්ෂණයක්ද ආරම්භ කර තිබෙනවා.

එය සිතාමතා කළ වෙඩි තැබීමක්ද නැත්නම් අතපසුවීමක් යන්න පිළිබඳව මෙහිදී විමර්ශන කරනු ලබන බවයි වාර්තා වන්නේ.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site