Home News Breaking ඒකාබද්ධ රැළියේදී මියගිය පුද්ගලයා ගැන නොදන්නා දෙයක් කෙහෙළිය හෙළිකරයි

ඒකාබද්ධ රැළියේදී මියගිය පුද්ගලයා ගැන නොදන්නා දෙයක් කෙහෙළිය හෙළිකරයි

2,498 views
SHARE

ඒකාබද්ධ විපක්ෂයේ රැලියට සහභාගි වීමේදී ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුකර ගෙන මියගිය මහනුවර ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පුද්ගලයාට ගමන යෑමට අපහසුනම් නොයා සිටින ලෙසට තමන් පෞද්ගලිකව දැනුම්දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍ කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

නමුත් ඔහු එම කරුණ නොසලකා මහින්ද මහත්තයාගේ මුහුණ බලා මැරුණත් කමක් නැතැයි පවසා මැයි රැලියට පැමිණි බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

එම පුද්ලයාගේ සිරුර පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය පවත්වා බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කරන බවත්, ඔහුට ගෞරව දැක්වීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාෂපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපකෂයේ සියලුම මන්ත්‍රීවරුන් සහභාගි වන බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site