Home Uncategorized එජාප මැයි රැලියට ආ පුද්ගලයෙකුත් ජීවිතක්ෂයට

එජාප මැයි රැලියට ආ පුද්ගලයෙකුත් ජීවිතක්ෂයට

53 views
SHARE

එක්සත් ජාතික පක්ෂය විසින් බොරැල්ල කැම්බල් පිටියේදී පවත්වනු ලැබූ මැයි රැලියට එක්ව නැවත නිවස බලා ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසනවා.

සීගිරියේ පදිංචිව සිටි 44 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ ජිවිතක්ෂයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.

සීගිරිය බලා ගමන් කරමින් තිබූ බස් රථයක පාපුවරුවක සිටි එජාප ආධාරකරුවෙකු බසයෙන් වැටී එහි පසුපස රෝදයට යටවී මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (02දා) අලුයම 2.15ට පමණ මෙම අනතුර සිදුව තිබෙන බව පොලීසිය සඳහන් කළා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site