Home News Breaking මව හා ගැබිණි දුව කපා කොටා මරා දමලා PHOTOS

මව හා ගැබිණි දුව කපා කොටා මරා දමලා PHOTOS

380 views
SHARE

තියුණු ආයුධයකින් පහර දී කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කර තිබෙනවා.

ඒ හම්බන්තොට හුංගම ගුරුපොකුණ ප්‍රදේශයේදීයි.

පොලීසිය සඳහන් කළේ හදිසි දුරකථන ඇමතුමකට ලද තොරතුරක් අනුව අදාළ ඝාතනය පිළිබඳ තොරතුරු අද (02) දහවල් සොයා ගත් බවයි.

වයස අවුරුදු 72 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ 32 හැවිරිදි දියණිය මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඔවුන් පදිංචිව සිටි නිවස ආසන්නයේදියි.

නිවසේ සිටි මහළු මව හා ගැබිණි දියණියව මෙලෙස නිවස තුළදීම තියුණු ආයුධවලින් කපා කොටා මරා දමා තිබේ.

නිවසේ අල්මාරිවල රෙදි පිළි අතුළු සියල්ල ඇද දමා ඇති බවද පොලිසිය පැවසුවා.

මිය ගිය මව සූරියවැව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කාරියවසම්ගේද මව බවයි පොලිසිය සඳහන් කළේ.

තමන් එදින හම්බන්තොට කාර්මික විද්‍යාලයේ පාඨමාලාවකට ගොස් සිටි අතර නිවසට පැමිණි අවස්ථාවේ ඉදිරිපස දොර ඇර තිබු බවත්, නිවසට ඇතුල් වි බලන විට තම බිරිඳ හා මව ඝාතනය කර ඇති බව දුටු බවත් ජයසිංහ කෝරලේ ආරච්චිගේ සම්පත් යන මිය ගිය දියණියගේ ස්වාමිපුරුෂයා පොලිසියට පවසා තිබෙනවා.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site