Home C Gossip “ශ්‍රිනිවාස්” ඝාතනය කර වළ දැමීම තවමත් අභිරහසක් PHOTOS

“ශ්‍රිනිවාස්” ඝාතනය කර වළ දැමීම තවමත් අභිරහසක් PHOTOS

345 views
SHARE

ඉන්දියාවේ, මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයේ බ‍්‍රහ්මපූර් වනඅඩවියේ ජීවත් වුණු වන සත්ත්ව ලෝලීන් අතර ප‍්‍රකට “ශ්‍රිනිවාස්” නැමැති දැවැන්ත ව්‍යාඝ‍්‍රයාව ඝාතනය කර තිබෙන බවට වාර්තා වෙනවා.

මෙම ව්‍යාඝ්‍රයා මෙලෙසින් ඝාතනය කර වළ දමා තිබියදී ඉන්දීය වනජීවී කණ්ඩායමක් විසින් සොයාගෙන තිබෙනවා.

විදුලිය යොදා මෙම දැවැන්ත ව්‍යාඝ්‍රයා මරා දමා ඇති අතර මෙම වන අඩවියේ ජීවත් වුණු “ජායි” නැමැති ව්‍යාඝ‍්‍රයාගේ පුත‍්‍රයෙකු ලෙස ශ්‍රිනිවාස් ව්‍යාඝ්‍රයා ප්‍රසිද්ධියට පත්ව තිබුණා.

මීට වසර කිහිපයකට පෙර “ජායි” නැමැති ව්‍යාඝ‍්‍රයාද අතුරුදන් වූ අතර මිනිසුන් විසින් එම සත්වයාද ඝාතනය කරන්නට ඇති බවට වන සත්ත්ව නිලධාරීහු සැකකරනවා.

“ශ්‍රීනිවාස්” වන සත්ත්ව ඡායාරූප විශාල ප‍්‍රමාණයකට පෙනී සිටි ව්‍යාඝ‍්‍රයෙකු ලෙස වන සත්ත්ව ලෝලීන් අතර ඉතා ප‍්‍රකටයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site