Home News Breaking ලක්ෂ 31ක කොල්ලයක්

ලක්ෂ 31ක කොල්ලයක්

173 views
SHARE

හොරණ – අරමානගොල්ල ප්‍රදේශයේ කර්මාන්තශාලාවක සිට තැන්පත් කිරීම සඳහා බැංකුවකට රැගෙන යමින් තිබූ රුපියල් ලක්ෂ 31ක මුදලක් කොල්ල කා තිබෙනවා.

මුදල් අයකැමිට ගිනි අවියක් පෙන්වා රුපියල් ලක්ෂ 31 ක මුදල සොරා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් මෙසේ මුදල් පැහැරගෙන ගොස් තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site