Home News Breaking යලිත් මීතොටමුල්ල අවධානම් වෙයි

යලිත් මීතොටමුල්ල අවධානම් වෙයි

233 views
SHARE

මීතොටමුල්ල කසළ කන්ද යළි අස්ථාවර වීමේ අවදානමක් හේතුවෙන් පවුල් 8 ක් ඔවුන් පදිංචි ස්ථානවලින් ඉවත් කර තිබෙනවා.

ඒ අනුව එම පිරිස මීතොටමුල්ල වී ගබඩා සංකීර්ණයේ ඉදිකෙරුණු තාවකාලික නිවෙස් වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

මිතොටමුල්ල – නාගහමුල 101 වත්ත ප්‍රදේශයේ කසළ කන්ද අසල අවදානම් කලාපයේ රැදි සිටි පවුල් 8 ක් ඊයේ රාත්‍රියේ ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබුණා.

ඒ අනුව ඔවුන් ඊයේ රාත්‍රියේම මිතොටමුල්ල වී ගබඩාව වෙත පැමිණි බවයි සඳහන් වන්නේ.

කසළ කන්ද නායයාමෙන් විපතට පත්වූවන් ඇතුළු පවුල් 36 ක පිරිස් මේ වනවිට වී ගබඩාවේ රැදී සිටිනවා.

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ තොගයක් සිවිල් ආරක්ෂක බලකාය විසින් අද එම පවුල්වෙත බෙදා දෙනු ලැබුවා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site