Home News Breaking කළුතර බන්ධනාගාර බස් රථ ප්‍රහාරයේ කමිටු වාර්තාවට මොකද වුණේ ?

කළුතර බන්ධනාගාර බස් රථ ප්‍රහාරයේ කමිටු වාර්තාවට මොකද වුණේ ?

160 views
SHARE

කළුතරදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා “සමයං” ඇතුළු පුද්ගලයන් 07 දෙනෙකු ඝාතනයට සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පත් කළ කමිටුව, සිය මුලික වාර්තාව හෙට(04) පස්වරු 3.00ට පුනරුත්තාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා වෙත බාරදීමට නියමිත බව එම කමීටු ප්‍රකාශකයෙක් මාධ්‍යට සඳහන් කළා.

පසුගිය පෙබරවාරි මස 27 වන දින සිදුවු අදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීමට පුනරුත්තාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය, රූමි මර්ෂුක්ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබුවා.

එ අනුව එම කමිටුව සිදුකරනු ලැබූ විමර්ශන වලින් අනතුරුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මූලික වාර්තාවක් සකස් කර ඇති බව වාර්තා වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site