Home News Breaking ශ්‍රී ලංකා පොලීසිය සඳහා යෝජිත නව නිළ ඇඳුම් මෙන්න PHOTOS

ශ්‍රී ලංකා පොලීසිය සඳහා යෝජිත නව නිළ ඇඳුම් මෙන්න PHOTOS

598 views
SHARE

පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් ශ්‍රී ලංකා පොලීසිය සඳහා යෝජිත නව නිළ ඇඳුම සඳහා වර්ණ පහකින් යුත් ඇඳුම් යෝජනා කර තිබෙනවා.

මේ යෝජනාව පිළිබඳව පොලිස්පතිවරයා විසින් මැති ඇමතිවරුන්ගෙන් මෙන්ම රජයේ උසස් නිලධාරීන්ගෙන්ද වෙන වෙනම මත විමසා තිබෙන බවයි වාර්තා වන්නේ.

පොලිස් නිල ඇඳුමේ නව වර්ණ ලෙස සුදු කමිසය සහ කළු කලිසම, ලා නිල් පැහැ කමිසය සහ තද නිල් කලිසම, ලා අළු පැහැ කමිසය සහ තද අළු කලිසම, ලා දුඹුරු පැහැ කමිසය සහ කාකි කලිසම හෝ දැනට පවතින කාකි කමිසය සහ කාකි කලිසම යෝජනා කර තිබෙනවා.

1966, 1925, 1957 සහ 1975 වර්ෂවලදී පොලිස් නිලඇඳුම වෙනස් වී ඇති බවත්, වර්තමාන ශ්‍රී ලංකා පොලීසියේ භාවිත වන කාකි නිළ ඇඳුම, ලොව බොහො රටවල් මේ වන විට ඉවත් කර ඇති බවත්, ඔහු පෙන්වා දෙනවා.

ඒ අනුව බහුතර කැමැත්ත හා එකඟතාව මත ඉදිරියේදී පොලිස් නිළ ඇඳුම වෙනස් වනු ඇති.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site