Home News International සෙල්ෆි නිසා මරුතුරුලට ගිය වෛද්‍යවරු PHOTOS

සෙල්ෆි නිසා මරුතුරුලට ගිය වෛද්‍යවරු PHOTOS

218 views
SHARE

ඉන්දියාවේ ඉන්ද්‍රපූර් නගරය ආසන්නයේ ගංඟාවක බෝට්ටු පදිමින් සෙල්ෆි ඡායාරූප ගැනීමට උත්සාහ කළ වෛද්‍යවරුන් 4 දෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඉරිදා සන්ධ්‍යාවේ මෙම අනතුර සිදුවී ඇති අතර, ඔවුන්ගේ සිරුරු සොයාගෙන ඇත්තේ ඊයේ දිනයේදි බවයි වාර්තා වන්නේ.

වෛද්‍යවරුන් දස දෙනෙකු මෙලෙස බෝට්ටුවේ විනෝද චාරිකාවක නිරත වී ඇති අතර, ඔවුන් සියලු දෙනා සමූහ සෙල්ෆි ඡායාරූපයක් සඳහා බෝට්ටුවේ එක් පසෙකට යාමත් සමඟයි එය පෙරළී තිබෙන්නේ.

වෛද්‍යවරුන් 6 දෙනෙකු ගොඩට පිහිනා දිවි ගලවාගෙන තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site