Home News Breaking උඩුවේ ධම්මාලෝක හිමිට තර්ජනය කළ අය අත්අඩංගුවට

උඩුවේ ධම්මාලෝක හිමිට තර්ජනය කළ අය අත්අඩංගුවට

141 views
SHARE

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ දී පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමිට බැන තර්ජනය කළ බව කියන පුද්ගලයෙකු කෙසෙල්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේනවා .

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ දී පසුගිය 05 වැනිදා අදාළ පුද්ගලයා පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමිට බැන තර්ජනය කර ඇති අතර ඒ පිළිබඳ උන්වහන්සේ කෙසෙල්වත්ත පොලීසිය හමුවේ පැමිණිල්ලක් ද සිදුකර තිබේ.

ඒ අනුව උන්වහන්සේ අද (3)දිනයේ අදාළ සැකකරු හඳුනාගෙන ඇති බව අප අධිකරණ වාර්තාකරු සඳහන් කළා

සැකකරු මේ වන විට කෙසෙල්වත්ත පොලීසිය හමුවේ රදවා තබාගෙන ප්‍රකාශ ලබාගනිමින් සිටින බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site