Home News Politics දත් ගැන දන්න රාජිත තෙල් ටැංකි ගැන දන්නේ නැහැ – අනුර කුමාර...

දත් ගැන දන්න රාජිත තෙල් ටැංකි ගැන දන්නේ නැහැ – අනුර කුමාර කියයි

269 views
SHARE

ආන්දෝලනයට තුඩුදී ඇති ත්‍රීකුණාමලය තෙල් ටැංකි සම්බන්ධයෙන් රාජිත සේනාරත්න කිසිවක් නොදන්නා බව ජවිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි.

රාජිතට කිව හැක්කේ දතක් දිරාපත්වුණාම ඒක ගලවනවාද, නැත්නම් පුරවනවාද යන්න බවත්, තෙල් ටැංකි ගැන රාජිත නොදන්නා බවත්, ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු වන්නේ ඒ පිළිබඳ ප‍්‍රවීණයන් විසින් බවත් දිසානායක කියා සිටියේ අද (03) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

මෙම තෙල් ටැංකි පිළිබඳව ජාත්‍යන්තර මට්ටමේ අවබෝධයක් පවත්නා පිරිසෙන් ලංකාවේ සිටින්නේ සිව් දෙනෙකු පමණක් බවත්, ඉන් එක් පුද්ගලයෙකු සහිත කමිටුවකින් එම තෙල් ටැංකි පිළිබඳව වාර්තාවක් ලබාදී ඇති බවත්, ආණ්ඩුව කටයුතු කළ යුත්තේ එම වාර්තාවට අනුව බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site