Home C Gossip මිලියනයකට එකක් සිදුවන ඉතා දුර්ලභ හිස් දෙකේ දරු උපතක් PHOTOS

මිලියනයකට එකක් සිදුවන ඉතා දුර්ලභ හිස් දෙකේ දරු උපතක් PHOTOS

581 views
SHARE

ඉන්දියාවේ මවකට හිස් දෙකක් සහිතව දරුවෙකු ඉපිද තිබෙනවා.

ඉන් එක් දරුවෙකු පරපෝෂිතයෙකු වශයෙන් ඉපිද ඇති අතර, එයට අතිරේක අතක්ද පිහිටා තිබුණා.

පරපෝෂිත දරුවා ප්‍රධාන දරුවාගේ උදරයෙන් සම්බන්ධ වී තිබුණා.

කෙසේ වෙතත් ඉන්දියාවේදීම කළ සාර්ථක සැත්කමකින් පසුව පරපෝෂිත දරුවා ඉවත්කර අනෙක් දරුවා බේරා ගැනීමට වෛද්‍යවරුන් සමත් වුණා.

එම දරුවා ගැහැනු දරුවෙකු වන අතර, සැත්කම සඳහා පැය හතරක කාලයක් ගතව තිබෙනවා.

ජයිපූර්හි ජේ.කේ. ලෝන් රෝහලේදී සැත්කම සිදුකර ඇත්තේ කිසිදු ගාස්තුවක් අය කිරීමකින් තොරව බවයි වාර්තා වන්නේ.

පරපෝෂිත දරුවාට ඇස් හෝ කන් තිබී නොමැති අතර, 21 හැවැරිදි මවක මෙම දරු ප්‍රසුතිය සිදුකර තිබෙනවා.

ඇය ගර්භිණී කාලයේදි අසාමාන්‍ය වේදනාවකින් පෙළීමෙන් පසුව කරනු ලැබූ පරීක්ෂණවලදී මෙය හඳුනා ගෙන තිබූ අතර, මෙවැනි උපතක් මිලියනයකට එකක් සිදුවන බව සඳහන්.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site