Home News Breaking නුවරඑළියේදී පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දෙයි

නුවරඑළියේදී පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දෙයි

289 views
SHARE

නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේදී පිරිසක් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දෙන ආකාරය අසල තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබෙනවා.

මෙම පහර දීම සිදුව ඇත්තේ ඊයේ පෙරවරුවේදියි.

මිට දින දෙකකට පෙර සිදුවූ බහින්බස් වීමක් හේතුවෙන් මෙම පහර දීම සිදුකර ඇති බවටයි වාර්තා වන්නේ.

මෙලෙස පහර දී ඇත්තේ කදහපොළ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුටයි.

නුවරඑළිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site