Home News Breaking ඒකාබද්ධයේ මැයි රැළියට ගිය පුද්ගලයෙකු අතුරුදන්

ඒකාබද්ධයේ මැයි රැළියට ගිය පුද්ගලයෙකු අතුරුදන්

263 views
SHARE

ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියට ගිය පුද්ගලයෙකු තවමත් නිවසට පැමිණ නැති බවට අවිස්සාවේල්ල පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

වයස අවුරුදු 67 වන එම පුද්ගලයා සීතාවක ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවයි වාර්තාවන්නේ.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ දෙදරු පියෙක්.

අතුරුදන් වූ පුද්ගලයාගේ ඥාතීන් අවිස්සාවේල්ල පොලිසියට පැමිණ පැමිණිල්ල සිදුකළ බවයි පොලිසිය සඳහන් කළේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site