Home News Breaking හිටපු ජනාධිපතිගේ ආරක්ෂක නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවතට

හිටපු ජනාධිපතිගේ ආරක්ෂක නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවතට

188 views
SHARE

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට සිටි නිලධාරීන් 42ක් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබෙනවා.

මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව භාර ඒකකයේ ප්‍රධානී ලෙස සිටි සහකාර පොලිස් අධිකාරීවරයා ඇතුළු නිලධාරීන් 42ක් ඉවත් කර තිබෙන බව ද හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට සඳහන් කර තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site