Home News Breaking උෂ්ණත්වය සමග ජල සම්පාදන මණ්ඩලයට වෙච්ච දේ

උෂ්ණත්වය සමග ජල සම්පාදන මණ්ඩලයට වෙච්ච දේ

123 views
SHARE

පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වයත් සමග මේ දිනවල ජල භාවිතය 15%කින් පමණ ඉහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ජල සම්පාදන මණ්ඩලයේ සභාපති අලහුදින් අන්සාර් සඳහන් කළේ, ජල භාවිතය ඉහළ යාම හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට ජලය ලැබෙන ප්‍රමාණයේ අඩුවීම් ඇති බව යි.

තත්ත්වය සැලකිල්ලට ගෙන ජල නිෂ්පාදනය 5%ත් 10%ත් අතර ප්‍රමාණයකින් ඉහළ දමා ඇති බව ද සභාපතිවරයා සඳහන් කළේ ය.

ජලය නොමැති ප්‍රදේශවලට බවුසර් මගින් ජලය ලබා දීමට පියවර ගෙන ඇති බව ඔහු පැවසුවා.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site