Home News Breaking 13 හැවිරිදි දරුවා සියදිවි නසාගත් හේතුව හෙළිවේ UPDATE

13 හැවිරිදි දරුවා සියදිවි නසාගත් හේතුව හෙළිවේ UPDATE

589 views
SHARE

ලුණුගල පොලිස්‌ බල ප්‍රදේශයට අයත් සූරියගොඩ ප්‍රදේශයේ 13 වියෑති දරුවකු ගෙල වැලලාගෙන මියගොස්‌ සිටි පුවත අප කලින් වාර්තා කළා.

මෙලෙස මියගොස්‌ ඇත්තේ ලුණුගල සූරියගොඩ පදිංචි ආර්. එම්. තිමිදු විරාඡ් සජිව නමැති 13 හැවිරිදි පිරිමි දරුවෙකි.

මෙම දරුවාගේ මව දින ගණනාවකට පෙර දරුවන් හැර දමා ගොස්‌ ඇති අතර පියා කොළඹ ප්‍රදේශයේ රැකියාවකට ගොස්‌ තිබේ.

දරුවන් 4 දෙනකුගෙන් යුක්‌ත මෙම පවුලේ අනෙකුත් දරුවන් අනෙකුත් ඥාති නිවෙස්‌වල දිවි ගතකර ඇති අතර සිදුවීම වූදා දහවල් තම නිවසේ ඇඳ ඇතිරිල්ලක්‌ යොදා ගනිමින් මෙම දරුවා ගෙල වැලලාගෙන මියගොස්‌ තිබුනා

සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ ලුණුගල පොලිසියේ මෙහෙයවීමෙන් සිදුකෙරේ.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site