Home News Breaking පැහැර ගැනිමට ලක් වූ දරුවා සහ තරුණයා නිදහස් කිරිමට කප්පම් ඉල්ලපු හැටි

පැහැර ගැනිමට ලක් වූ දරුවා සහ තරුණයා නිදහස් කිරිමට කප්පම් ඉල්ලපු හැටි

163 views
SHARE

පැහැර ගැනිමට ලක් වූ බවට වාර්තා වුණු ගම්පොළ ගඟාවට ප්‍රදේශයේ පදිංචි අවුරුදු දෙකහමාරක් වයසැති පිරිමි දරුවා සහ 26 හැවිරිදි තරුණයා තවමත් අතුරුදන්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඔවුන් සෙවිම සඳහා පොලිස් කණ්ඩායම් 03 ක් ද යොදවා තිබෙනවා.

පසුගිය දින (03) දා සිට ඔවුන් අතුරුදන්ව ඇති බවට පොලිසියට පැමිණිලි කර තිබුණේ දරුවාගේ මවයි. දරුවා සමඟ අතුරුදන් වූ තරුණයා පවුලේ ඥාතියෙකු බවත්, තම සැමියාට දිවා ආහාරය රැගෙන ඔහුගේ ව්‍යාපාරික ස්ථානය වෙත පැමිණෙමින් සිටියදී ඔවුන් අතුරුදන්වී ඇති බවත් එහි සඳහන් වනවා.

මේ අතර, ඊයේ පස්වරුවේ පුද්ගලයෙකු පැහැර ගැනිමට ලක්වු තරුණයාගේ ජංගම දුරකතනයෙන් දරුවාගේ පියාට ඇමතුමක් දී දෙදෙනාම නිදහස් කිරිමට රුපියල් ලක්ෂ 30 කප්පම් මුදලක් ඉල්ලා ඇති බව පොලිසිය සඳහන් කළා.පසුව දරුවාගේ පියා විසින් එම කප්පම් මුදල රුපියල් ලක්ෂ 10 දක්වා අඩු කරගෙන ඇති බව සඳහන්.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site