Home News Breaking දහතුන් හැවිරිදි දියණියට තරුණයකුගෙන් අතවර

දහතුන් හැවිරිදි දියණියට තරුණයකුගෙන් අතවර

298 views
SHARE

උපකාරක පන්ති සඳහා ගිය දැරිය සොයාගෙන් ගිය පියාට ඇය පන්තියට නොපැමිණි බවයි තවත් දැරියක් ප්‍රකාශ කර ඇත්තේ. ඒ අනුව පයාගල පොලිසියට පැමිණිලි කිරීමට පියා කටයුතු කර තිබෙනවා.

පොලිසිය කළ සොයා බැලීමේදී උපකාර පන්තියකට සහභාගිවීමට කියා නිවෙසින් පිටව ගිය 13 හැවිරිදි සිසුවිය 26 හැවිරිදි ඇගේ පෙම්වතාගෙන් අතවරයට ලක්ව තිබෙන බවට සොයාගෙන ඇත.

පෙම්වතාද අත්අඩංගුවට ගැනීමට සඳහා පයාගල පොලීසිය පරීක්ෂණ පවත්වයි.

එම දැරියගේ මව විදේශ රැකියාවක නිරත වන බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site