Home News Sports ක්‍රිකට් කමිටු සභාපති ධුරයෙන් අරවින්ද ඉවත්වෙයි

ක්‍රිකට් කමිටු සභාපති ධුරයෙන් අරවින්ද ඉවත්වෙයි

406 views
SHARE

ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටු සභාපති අරවින්ද ද සිල්වා සිය ධුරයෙන් ඉල්ලා අස්විමට තීරණය කර තිබෙනවා.

පෞද්ගලික හේතුවක් මත ඔහු මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අරවින්ද ද සිල්වා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රිකට් ආයතනය වෙත බාරදී ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කරනු ලැබුවා.

කෙසේ වෙතත් එම ඉල්ලා අස්වීම පිළිගන්නේ ද නැද්ද යන්න පිළිබඳ ක්‍රිකට් ආයතනය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවද වාර්තා වනවා.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site